වෙරළ සංරක්ෂණ වැඩසටහන් දිස්ත්‍රික් කිහිපයකට පුළුල් කෙරේවෙරළ තීරයේ පරිසර ආරක්ෂාව ඉලක්ක කර ගනිමින් සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.